CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Tuesday, April 7, 2015

Clash of clans secrets (part 1) - Sandbox mode attack

සුභ දවසක් ඔයාලා හැමෝටම. අද මම කතා කරන්න යන්නේ වෙනස්ම මාතෘකාවක් ගැන. මේක ඔයාල හැමෝටම වැදගත් වෙන්නේ නැති වෙයි. එත් Clash of Clans game එක play කර අයටනම් මේක ගොඩක් වැදගත් වෙයි.

ඒ ගේම් එක ප්ලේ කරන ය දන්නවා ඇතිනේ clan war කියන්නේ මොකක්ද කියල. එකේ එක්කෙනෙක්ට chances 2ක් හම්බ වෙනවා. එකෙන් උපරිම තරු ගානක් ගන්නනේ කවුරුත් බලන්නේ. ඒ උනාට අපේ enemy team එකේ අපි ගහන්න හිතන් ඉන්න කෙනාගේ base එකේ bombs, hidden tesla, traps, gaint bombs වගේ දේවල් දන්නේ නැනේ. අනික අපි එක පාරින්ම plan කරලා උට ගහන්න ඕනිනේ. එත් අපිට 10 පාරක් විතර test කරලා බලලා උට ගහන්න තියෙනවනම් සුපිරි නේ. එතකොට උගේ base එක ගැන පුර්ණ අධ්‍යනයක් ලබාගන්න පුලුව. එහෙනම් අපි බලමු එක කොහොමද කරන්නේ කියල.

අපිට මේකට තවත් application එකක් උවමනා කරනවා. ඒවගේම මෙම application එකේ ඔබගේ android දුරකථනයෙහි ස්ථාපනය කිරීමට ඔබගේ දුරකථනය root කර තිබීම අනිවාර්ය වේ. එහෙනම් අපි වැඩේට බහිමු.

ඉස්සර වෙලාම මන් කිව්වා apk එක පහතින් download කරගෙන install කරන්න.



ඊට පස්සේ ඔයාල ඒ app එක open කරගන්න. එතකොට root permission දෙන window එක එයි. එතනින් root permission ලබා දෙන්න.



ඊට පස්සේ ඔයාලට පෙනේවි ඒ app එකට clash of clans game එක add වෙලා තියෙන බව. එතන ඇති launch කියලා එකක්. එක click නොකර game එකේ නම උඩ click කරන්න.





එතකොට තව window එකක් එයි. එකේ තියෙනවා install mode කියල එකක්. එක click කරන්න. (මෙම පියවර්දී දුරකථනය අන්තර්ජාලය හා සම්බන්ධ වී තිබිය යුතුය)





හරි දැන් ලොකු වැඩ කොටසක් ඉවරයි. දැන් එකේ තියෙනවා launch කියල button එකක්. ඒක touch කරන්න.



එතකොට සාමාන්‍ය විධියට game එක open වෙයි. එකේ දකුණු පැත්තේ උඩ හරියට වෙන්න කතිරයක ලකුණක් තියෙයි.


ඒක click කරන්න. එතකොට මේ වගේ window එකක් එයි. එකේ යටම හරියේ ඇති sandbox tack කියල එකක්. ඒක on කරන්න.



ඊටපස්සේ war map එකට ගිහිල්ල ඔයාල ගහන්න හිතන් ඉන්න කෙනාව scout කරන්න. (ඔයාල දන්නවා ඇතිනේ ඒ කිව්වේ මොකක්ද කියල.) එතකොට ඔයාලට පුළුවන් ඔයාලාගේ army එක දාලා ගහල බලන්න පුළුවන්. තේරුනේ නැත්නම් පල්ලෙහා රුප ටික බලන්නකෝ.



විශේෂයෙන්ම ඔයාලට කියන්න ඕනි මේ ක්‍රමයෙන් ඔයාලගේ trophies, loot එක අඩු වෙන්නෙත් නෑ. වැඩි වෙන්නෙත් නෑ. ඒ වගේම ඔයාලගේ army එක නැති වෙන්නෙත් නෑ. ඒ වගේම sandbox attack එක ගහල ඉවර උන ගමන් ඔයාලගේ Game එක not respond වෙනවා.

ඒ වගේම මෙම ක්‍රියාවෙන් ඔබගේ account එකට කිසිදු බලපෑමක් ඇති නොවන බවට සහතික වෙන්නෙමි.

ඔය app එකේ (xmode) තව වැඩකෑලි ටිකක් තියෙනවා. ඒ ටික ඊළඟ ලිපියෙන් කියල දෙන්නම්. අවුලක් තිබ්බොත් comment කරන්න.

එහෙනම් අදට මම යනවා මීලග කොටසින් හමුවෙමු.


3 comments:

  1. mchng supiri puluwnnm gem hack krna wdyth danwada

    ReplyDelete
  2. Clan wars are free to start and participate in, and, unlike normal multiplayer battles, clans get to choose if and when they would like to go to war. Clans do not have to participate in clan wars. cheat gems coc

    ReplyDelete