පසුගිය HTML LIST පාඩමෙන් අපි පිළිවෙළක් සහිත ලැයිස්තුවක් සකසන ආකාරය ඉගෙන ගත් නිසා අපි දැන් බලමු පිළිවෙලක් නොමැති(unordered list) ලැයිස්තුවක් සකස් කරන ආකාරය.
ඒ වගේම තමයි.මේ ලැයිස්තුවලත් අනුපිළිවෙල වෙනස් කළ හැකියි.
ඒ වගේම තමයි.මේ ලැයිස්තුවලත් අනුපිළිවෙල වෙනස් කළ හැකියි.
type attribute වල වෙනස් සංකේත (symbols) කිහිපයක් යොදා ගනිමින් මේ ලැයිස්තු වෙනස් කර ගත හැකි ය.
මේ පළමු විදිහට type එක දැම්මාම මම මුලින් කියා දුන් විදිහේ ලැයිස්තුවක් තමා පෙනෙන්නේ. ඒ නිසා ඒ විදිහට type එක වෙනස් කිරීම අත්‍යවශ්‍ය නැහැ. මේ කේත වල ප්‍රතිදානය දිහා බලපුවාම ඒක තේරුම් ගන්නට හැකි වේවි.

Unordered List with Default Bullets

Apples

Bananas

Lemons

Oranges

Unordered List with Default Bullets

Apples

Bananas

Lemons

Oranges

Unordered List with circles

Apples

Bananas

Lemons

Oranges

Unordered List with squares

Apples

Bananas

Lemons

Oranges

දැන් එහෙනම් ඔයාල මේ විදිහට අත්හදා බැලීම් කරන්න.එතකොට විවිධ ලැයිස්තු සකසා ගැනීමට ඔබට හැකි වේවි.
හයවන පාඩමට >>>>
0 comments:
Post a Comment