CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Wednesday, February 18, 2015

HTML Basic lessons Part 01




අපි Internet එකේ  දකින Web Sites වලට තොරතුරු ඇතුලත් කිරීමට ක්‍රම වේදයක් අවශ්‍ය වේ.හ්ට්ම්ල් යනු ඕනෑම Computer එකකට හදුනාගත හැකි web Designing language එකක්.එක Hyper Text Markup Language ලෙස හදුන්වනවා.

HTML භාෂාව 1989 දී  ශ්‍රීමත් බර්නර්ස් ලී සහ රොබර්ට් කැලියු යන දෙදෙනා විසින් නිර්මාණය කරන ලදී ,ටීම් බර්නර්ස් විසින් එය වැඩි දුරටත් දියුනු කරනු ලැබීය.නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙමගින් web sites නිර්මාණය කිරිම  සදහා විශේෂ Software එකක් අවශ්‍ය නොවීමයි.computer එකේ ඇති ඕනෑම Text editor Software  එකක් මේ සදහා ප්‍රමාණවත් වේ.

මුලින්ම Note pad එක open කර ගන්න,

 පහතින් මුඋලික වශයෙන් හ්ට්ම්ල් කේතයක් ලියන සැලැස්ම දැක්වේ,


<!DOCTYPE html>
<html>
<head>
<meta charset=”UTF-8”>
<title> Document title</title>
</head>
<body>
My Name Is CLICK IT
</body>
</html>



මෙහි කොළ පාටින් තිබෙන කොටස් ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරගත හැකිය.<html> " <head> " <title> " <body> යන tag වලින් ආරම්බ වන අතරම,<html> " <head> " <title> " <body> යන tag වලින් අවසන් වේ.




මෙහිදී CharsetUTF-8˜ ලෙසින් දක්වා ඇත්තේ unicode number එකයි,අපි web site එකේ tab එක තුල තිබිය යුතු වචනය <title >එක තුල ලිවිය යුතු අතර <body > එක තුල ලියන web site එකේ තොරතුරු අඩංගු කල යුතුය.

ඉහත තිබෙන HTML කේතය Note pad එකේ ලියාගෙන එය  එය save කිරීම සදහා කැමති නමක් ලබාදී නමෙහි අගට .html ලෙස File extention එක ලබා දෙන්න.




ඉන්පසු එය save කල ස්තානයේ Default web browser එකේ icon එකෙන් අප ලියු html කේතයට අදාළ web පිටුව පෙන්නනු ඇත.


 දෙවන පාඩමට>>>>>>>>>>>

                                             

0 comments:

Post a Comment