CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Wednesday, February 18, 2015

HTML Basic Lessons Part 02






HTML දෙවන පාඩමෙන් ඕගොල්ලන්ට කියල දෙන්න යන්නේ web site එකකට ඇතුලත් කරන අකුරු වල හැඩය,ප්‍රමාණය ,පාට වැනි විවිද වර්ගයේ teaxt formats භාවිත කරන ආකාරයයි.

පහත දැක්වෙන කේත <body> හා </body>යන  tag දෙක අතරට යොදා භාවිතා කරන්න.

1) Paragraphs wen කිරිම,

                            මේ සදහා <p > හා </p> යන tag දෙක යොදා ගනී,මේ tag දෙක අතරට අපට අවශ්‍ය paragraph එක ලියන්න පුළුවන්.




ඉහත දැක්වෙන කේතය Note pad එකෙහි ලියා .html ආකාරයට save කර web browser එක මගින් open කර බලන්න.



2) පේලි වෙන් කිරීම,


                    පේලි වෙන් කිරීම සදහා අවශ්‍ය ස්ථානයට <br> tag  එක යොදා ගනියි.












                          

3) අකුරු BOLD කිරිම,


           
                     මේ සදහා <b> හා </b> tag එක භාවිතා කරයි 











4) අකුරු Italic කිරීම .
         
          
            
                   මේ සදහා <i> හා </i> tag එක යොදාගනු ලබයි.










5) අකුරු Underline කිරීම,

                        මේ සදහා යොදා ගනු ලබන්නේ <ins< හා </ins> tag එකයි.





6) අකුරු මැදින් ඉරක් ඇදීම,


                    මේ සදහා <del> හා </del> tag එක යොදා ගනියි



7) ලිපිනයක් යෙදීම,

               
           මෙ සදහා <address> සහ </adress> යන tag භාවිතා කරයි.
මෙමගින් Email ලිපිනයක් යෙදිය හැකිය...






8) අකුරු කන්නාඩියකින් පෙනෙන අකාරයට සැකසීම,

          මේ සදහා <bdo> හා </bdo> යන tag එක යොදා ගනියි.











9) අකුරු වල ප්‍රමාණය වෙනස් කිරීම,

මෙය ප්‍රමාන 6 කින් දැක්විය හැකි අතර එ සදහා <h1> </h1>,<h2> </h2>,<h3> </h3>,<h4> </h4>,
<h5> </h5>,<h6> </h6>, යන tags භාවිතා කල හැකිය.


10) අකුරු Highlight කරන ආකාරය,


මේ සදහා භාවිතා කරනුයේ <mark > හා </mark > tag එකයි.







11) web page එකේ පාට වෙනස් කිරීම,


මේ සදහා tag එක තුල පහත උදාහරණයේ ආකාරයට ලිවිය යුතුය,
උදා:-<body style="background-color :#0DB37E;">CLICK IT</body>
        <body style="background-color :BLUE ">CLICK IT</body>










ඉහත ආකාරයට වර්ණය ඇතුලත් කිරීමේදී සමහර වරණ ඇතුලත් කිරීම අපහසු බැවින් වර්ණ කේතය (COLOR CODE) එක ඇතුලත් කිරීම පහසු වේ.
වර්ණ කේතය සොයාගැනීම සදහා අපගේ web අඩවිය තුල HTML COLOR PICKER Tool එක යොදා ඇත.

















තෙවන පාඩමට >>>>>>
                                            

              





















0 comments:

Post a Comment