ඔන්න යාලුවනේ කාලෙකින් post එකක් දාන්න බැරි උන හින්දා අද ගෙනාව සුපිරි භාණ්ඩයක්. අපි කවුරුත් බලන් හිටපු film එකක් තමයි Expendables 3 කියන්නේ.
ඒක release වෙන්න තිබ්බේ අගෝස්තු 15. නමුත් නොසිතු ලෙස එම චිත්‍රපටියේ පිටපතක් දැනටමත් අන්තර්ජාලයට යොමු වී හමාරය. තවද අන්තර්ජාලයට නිකුත්ව ඇති පිටපතේ ගුණාත්මක බවද ඉතාමත් ඉහල තත්වයක පවතී.(It is not a camera copy)
වැඩිය කතා ඕනි නෑ. මෙතනින් ගිහින් ෆිල්ම් එක බා ගන්නකෝ. හැබැයි ඉතින් තියෙන්නේ torrent file එක තමා.ඔන්න මෙතනින් බා ගන්න.
එකේ සිංහල subtitle මෙතනින් ගිහින් download කරගන්න.
Online බලන කට්ටිය මෙතනින් ගිහින් බලන්න.
*වැදගත් :- චිත්‍රපටිය නිකුත් වීමට පෙර අන්තර්ජාලයට එකතු වී ඇති බැවින් මෙම සියලු link අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට ඉඩ ඇත.
එහෙනම් අදට මම යනවා. comment පාරකුයි share පාරකුයි දාලම යන්න මේ වගේ වැදගත් post එකක් ගෙන ආවට. නැවතත් මෙවන් post එකකින් හමුවෙමු... Good Bye.......








0 comments:
Post a Comment