මේ post එකෙන් අද අපි ඔයාලට
කියල දෙන්න යන්නේ VLC player එකේ Play වෙන film එකකට
Subtitles ගන්න හැටි...මේක කරන්නේ VLsub
කියලා extension
එකක් use කරලා...ඉතින් මේක කරන
විදිහ පියවරෙන් පියවරට ඕගොල්ලන්ට බලාගන්න පුළුවන්......
1 පියවර :
මේ වැඩේ කරන්න ඕනි extension එක මුලින්ම computer එකට
බාගන්න.
2 පියවර :
Download කරගත්ත zip file එක unzip කරගන්න....
3 පියවර :
කිව්ව විදිහට වැඩ ටික කරා නම්
...පල්ලෙහා තියෙන screenshot එකේ තියනවා වගේ files ටිකක් ලැබෙන්න ඇති....
4 පියවර :
දැන් ඊළඟට තියෙන වැඩේ තමා
ඔගොල්ලො VLC
player එක install කරලා තියෙන තැන
හොයා ගන්න එක....(උදා:- C:\Program Files\VideoLAN\VLC)
·
Unzip
කරගත්ත files වල තිබ්බ vlsub.lua කියන extension file එක copy කර ගන්න.
·
දැන් මේ
පත් එකේ තියන විදිහට VLC
player එක install කරලා තියන තැන “lua” කියන folder
එක open කරගන්න.... (උදා:-Program FIles>>VideoLAN>>VLC>>lua) ඊට පස්සේ extensions කියල නම දාපු folder එකෙක්
හදන්න....
·
ඊට පස්සේ
හදපු
extensions කියන folder එක අතුලට vlsub.lua extension file එක copy කරන්න....
5 පියවර :
කිව්ව විදිහට ඔක්කොම කරලා ඉවර
නම් VLC player එක open කරලා Menu bar එකේ
View කියන tab එක click කරාම පහලට open වෙන menu එකේ අන්තිමටම VLsub කියල එකක්
දකින්න ලැබෙයි...
එක click කරපුවාම net එකෙ
subtitles search කරලා subtitles ලිස්ට් එකක් පෙන්නනවා...ඒවායින් කැමති එකක්
select කර ගන්න...
<<<<<<<<<<<Good
luck>>>>>>>>>>
0 comments:
Post a Comment