CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Wednesday, December 4, 2013

‍අ‍ලු‍තෙන්‍‍ම ‍ආ‍පු S player....



ඔන්‍‍න ‍‍යා‍ලු‍ව‍නේ ‍ම‍ම ‍‍අ‍ද ‍ගෙ‍නා‍වා ‍පො‍ඩි media  player  ‍එ‍කක්‍ . ‍මේ‍ක ‍‍‍ත‍මා  s  player .
‍මේ‍ක ‍ගො‍ඩක්‍‍ම ‍ව‍ටින්‍‍නෙ ‍computer ‍එ‍කෙන්‍  film ‍බ‍ල‍න ‍අ‍ය‍ට.
මේ‍ක ‍පො‍ඩි  player ‍එ‍කක්‍ ‍උ‍නා‍ට  km  player ‍එ‍ක‍ටත්‍ ‍ව‍ඩා ‍‍අ‍ලුත්‍ ‍වැ‍ඩ ‍කෑ‍ලි‍ ‍ගො‍ඩක්‍ ‍ති‍යෙ‍න‍ව. ‍‍දැන්‍ ‍ගො‍ඩාක්‍ ‍එ‍න  player  30  Mb ‍ව‍ගේ ‍උ‍නා‍ට ‍මේ  player ‍එ‍ක 5 Mb ‍වි‍ත‍ර‍යි .

‍ම‍ම ‍මු‍ලින්‍‍ම ‍කිව්‍‍වා‍නෙ ‍මේ‍ක ‍ෆිල්‍ම්‍ ‍බ‍ල‍න ‍අ‍ය‍ට ‍ම‍රු ‍කි‍ය‍ල .. ‍මෙන්‍‍න ‍මේ‍ක‍යි , ‍ඔ‍යා  CD/DVD  ‍එ‍කක්‍ ‍‍දා‍ල ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍ ‍බ‍ල‍න‍ව‍නම්‍ ‍වැ‍ඩ‍ක‍දි ‍ඒ‍ක ‍එ‍ලි‍ය‍ට ‍අ‍ර‍ගෙ‍න ‍වෙ‍න ‍වැ‍ඩක්‍ ‍ක‍ර‍ලා ‍අ‍යෙත්‍ DVD ‍එ‍කෙ ‍ඔ‍යා ‍බ‍ල ‍බ‍ල ‍හි‍ට‍පු ‍තැ‍නින්‍න්‍‍ම  play ‍වෙ‍න‍වා .. ‍මේ‍ක පහලින් ‍බා ‍ගෙ‍න‍ම ‍බ‍ලන්‍‍න‍කෝ.


එහෙනම් අදට මම ගියා. කස්ටියටම good luck!........ Like එකකුත් දාගෙනම යන්න





2 comments: