ඔන්න යාලුවනේ අදත් මම ගෙනාව නියම පොස්ට් එකක්.ඇත්තටම කියනවනම් මේක පොඩි PC trick එකක්.මේකෙන් ඕන folder එකක් අකුරු ඉලක්කම් නැතුව rename කරන්න පුළුවන්.මේක කාටද වැදගත් කියල දන්නවනේ.එහෙනම් අපි වැඩේට බහිමු.
- ඉස්සෙල්ලම new folder එකක් අරගන්න.
- ඊට පස්සේ folder එකේ properties අරගෙන customize එකේ තියෙන change icon තරන්න.එකේ තියෙන icon වලින් හිස් කොටුවක් තියෙන icon එක තෝරන්න.
- ඊට පස්සේ folder එක rename කරලා alt button එක ඔබාගෙන 0160 ගහන්න.
- ඔන්න මම video එකකුත් දැම්ම.
- දැන් ඉතින් මේ විදියට ඕනිම folder එකක් හැන්ගුවහැකි කාටවත් පෙන්නේ නැතිව.
0 comments:
Post a Comment