CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Sunday, October 13, 2013

Pen Drive එක බූටබල් ඩිස්කයක් බවට හරවමු.

මම ඔයාලට කියලදෙන්නේ pen drive එකක්  බූටබල් ඩිස්කයක් විදියට හදාගන්න ආකාරය

1.මුලින්ම pen drive එක හොදට  ෆෝමැට් කරමු.
2.ඊටපස්සේ seach එකේ CMD ගහල Command Prompt එක විවෘත කරන්න.

3.දැන් ඔකේ මෙටික ගහන්න.
  CD/
  CD Windows
  CD System32

  එතකොට මෙහෙම තියෙනවා.

4.ඊළගට Diskpart කියලා ගහන්න. එතකොට Diskpart.exe  එක open වෙයි.දැන් පළවෙනි  එක minimize කරන්න. 
                         

5.ඉතින් දැන් මෙතන List Disk කියලා ගහන්න.
6.දැන් ඔයාලගේ pen drive එක බලලා Select Disk 1 දෙන්න.(මම 1 දැම්මේ මගේ pen drive එක Disk 1 නිසා.ඔයාලත් ඔයාලගේ pen drive එක බලලා අංක දෙන්න) 

7.දැන් Clean කියලා දෙන්නේ.එතකොට disk එක clean වෙලා යයි. 

8.දැන් පාටිශන් එක හැදීමට Create Partition Primary කියලා එන්ටර් කරන්න.

9.දැන් Select Partition 1 කියලා type කරන්න.
10.ඊටපස්සේ Active කියලා ගහන්න.

11.දැන් Format fs=ntfs quick කියලා type කරලා ටික වෙලාවක් බලන් ඉන්න.එතකොට [diskpart successfully formatted the volume]කියලා එයි.  


12.දැන් වැඩේ අවසන් කරන්න තියෙන්නේ.එකට  Assign කියලා ගහන්න.ඊටපස්සේ මේකෙන් ඉවත් වෙන්ඩ Exit කියලා enter කරන්න.

13.දැන් pen එක ඇති මෙහෙම.

දැන් ඔයාලට pen එක බූටබල් ඩිස්ක් එකක් වෙලා ඇති.ඔයාලට බූට් කරන්න අවශ්‍ය ඕනෙම දෙයක් pen එකට copy කරලා එකෙන් බූට් කරගන්න ගන්න පුලුවන්. 


0 comments:

Post a Comment