CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Thursday, October 17, 2013

කිසිම software එකක් නැතුව youtube videos download කරමු.

ඔන්න යාළුවනෙ ‍මම කියල දෙන්නම්,"You Tube video download"  කරගන්න සුපිරි ක්‍රමයක්.ඔන්න අපි දැන් වැඩේට බහිමු.



  • දැන් යන්න youtube එකට.
 
  • ඔයා කැමති video ඵක click කරලා,video එක play වෙන page එකේ  ක වෙනස් කරන්න මෙ විදියට. "www." කපල එතනට ss type කරන්න (ssyoutube.com/watch මේ විධියට) දැන් enter කරන්න.Ok දැන් එයි අළුත් page ඵකක්.

    • ටික වෙලාවකින් page එකLoad වෙලා දකුණු පැත්තෙන් download කියල යටින් වැටෙයි ඕන video fomat ටික.කැමති එකකින් download කරගන්න.

    මේක Google chrome ,firefox එකට වැඩ.Phone එකෙන්නම් Operamini එකට වැඩ…. 
         
    එහෙනම් කස්ටියට……. GOOD LUCK.

    2 comments: