ඔන්න යාලුවනේ අදත් මම ගෙනාව නියම software එකක්.ඔයාල කව්රුත්
දන්නවනේ Avast කියන්නේ සුපිරි virus guard එකක්
කියල.එකේ අලුත්ම අලුත් version එක මේ ලගදී නිකුත් කරා.
හුගක් කට්ටිය දැන් දාන්
ඉන්නේ windows 8 නේ.Avast එකේ පරණ version windows 8 එකට
වැඩ කලේ නැනේ. එත් මේ අලුත් avast එක පට්ටටම windows 8 වලට
වැඩ කරනවා.මෙන්න screenshot.
මෙන්න cnet එකේ download link එක.
0 comments:
Post a Comment