CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Wednesday, October 23, 2013

Delete වුනු Files ආපසු ගන්න හැටි..........

අද අපි ඕගොල්ලන්ට කියල දෙන්න යන්නේ,අපි අතින් Delete වුනු හෝ Format කරද්දී අයින් වුන Files ආයෙත් ගන්නේ කොහොමද කියන එක ගැනයි........ඔය සමහර කස්ටිය හදිස්සියට Format කරපු Pen වල එහෙම තිබ්බ සමහර සමහර එව්වා එහෙම (දන්නවනේ ඉතින්) මේ විදිහට අයෙත් ගන්න පුළුවන්............
1.මේක එච්චර ලොකු ගේමක් නෙවෙයි ,මේකට ඕනි පොඩි Software එකක් විතරයි.........නම කියනවනම් “GET DATA  BACK”
         මෙතනින් බාගන්න.............
                         


2.Software එක බාගෙන install කර ගත්ත නම්,කියන විදිහට වැඩේ කරන්න...........


3.මේ Software එක install කරාම GET DATA BACK for NTFS කියල Application එකකුයි GET DATA BACK  for FAT කියල Application එකකුත් ලැබෙන්න ඇති..මේ විදිහට apps දෙකකින් software එක design කරලා තියෙන්නේ NTFS සහ FAT කියන Files වර්ග දෙක වෙන වෙනම Recovery කරන්නයි.........(කස්ටියට NTFS & FAT file systems ගැන ආයේ අමුතුවෙන් කියල දෙන්න ඕනේ නැනේ.....)






4.අපි දැන් මේ software එක use කරලා Pen Drive එකක් Recover කරන හැටි බලමු......
(සාමාන්‍යයෙන් pen Drives වල file system එක FAT කියල කස්ටිය දන්නවනේ........)
Screenshot එකේ තියන විදිහට අපි පලවෙනියටම කරන්න ඕනි ඩේ තමා ,files lost වුන විදිහ select කරන එකයි..(නිල් පාට රවුමෙන් පෙන්නලා තියෙන කොටස)
ඊට පස්සේ NEXT button එක ච්ලිච්ක් කරන්නන....


5.ඊළඟට කරන්න ඕනේ අපි Recover කරන්න යන Device එක select කරන එකයි.... (Screenshot එකේ තියන විදිහට)

6.NEXT කියන එක click කරලා recovery කරන වැඩේ පටන් ගන්න.......




7.Next කරන්න.........




8.Recovery කරන්න ඕනි file එක උඩ Right-click කරලා හරි ,window එකේ උඩ තියෙන tabs වලින් ඕනි වැඩේ කර ගන්න පුළුවන් (Eg :-Copy,View,Open,Show_Info)


      කස්ටියටම <<<<<<<<<GOOD LUCK >>>>>>

0 comments:

Post a Comment