ඔන්න යාලුවනේ අද මම ඔයාලට කියල දෙන්න යන්නේ Cheat Engine එකෙන් game වල සල්ලි වැඩි කරගන්න හැටි.මේක කොච්චර වැදගත්ද කියල දන්නවනේ.අපි එහෙනම් වැඩේට බහිමු.
ඉස්සර වෙලාම cheat engine නැති කට්ටිය මෙතනින් අරගන්නකෝ...
- ඉස්සරවෙලාම Cheat engine එක අරගෙන game එක run කරන්න.ඒ කරලා game එකේ තියෙන ගාන බලාගන්න.ඊට පස්සේ game එක minimize (Alt+Tab) කරලා යට පින්තුරේ විදියට කරන්නකෝ.
- ඊට පස්සේ මේ විදියේ එකක් එයි.
4. ඊට පස්සේ ඒ ටික ඔක්කොම select කරලා එතන තියෙන ඊතලය ඔබන්න.(පහත රුපයේ පරිදි.) එතකොට
ඔයාලට පෙනෙයි ඒ select කරපු ටික වෙන කොටුවකට add උන බව.5. ඊට පස්සේ ඒ add උන තැන තියෙන value එක යටතේ ති අංක ටික double click කරලා අරගෙන එතනට ඔයාලට ඕනි ගාන type කරලා ok කරන්න.
6. ඊට පස්සේ cheat engine එක minimize කරලා අයෙත් game එකට යන්න.එටහකොට ඔයාලට පෙනෙයිඔයාලට ඕනි ගානට සල්ලි වැඩිවෙලා බව.
ඔයාලට මේක තේරුනේ නැත්නම් ඔයාල මේ video කෑල්ල බලන්නකෝ.
ඔයාල තව මේකෙන් කරන්න පුලුවන් වැඩ ගැන දන්නවනම් comment පාරක් දන්නා ඈ..
ඔන්න එහෙනම් අදට මම ගියා. තව post එකකින් නැවත හමුවෙමු. Good bye.......
0 comments:
Post a Comment