1.මේ වැඩේට ඇත්තටම ඕනේ
පොඩි software එකක් විතරයි,හැබැයි අවුල තියෙන්නේ ඒ software එකේ language එක chinese.........බය වෙන්න එපා අපි කියල දෙන්නම් Root
කරන හැටි.........
Root කරන software එක
මෙතනින් බාගන්න.......
software එක
බාගෙන...install කරලත් ඉවර නම්,වැඩේට බහිමු.................
2.දැන් ඉතින් Software
එක එහෙම open කරගෙන ඉමුකො........
පේනවා ඇතිනේ නිකන් අන්ඩර
දෙමළ වගේ..........
3.ඊට පස්සේ ඔගොල්ලොන්ගේ Smart
phone එක computer එකට Connect කරන්න.....හැබැයි ඊට කලින් පොඩි වැඩක් කරන්න
තියෙනවා....ඒ තමා ඔගොල්ලොන්ගේ phone එකේ USB Debugging mode කියන එක On කරගන්න ඕනේ
,කස්ටිය එක කරන හැටි දන්නවා ඇතිනේ........
දන්නෙම නැත්තන් එකත් කියල දෙන්නම්කො,මේ විදිහට
කරන්න ,
Phone එකේ Settings > Applications >
Development > USB Debugging Mode
Phone එක connect කරාම
software එකෙන් phone එක Automatically Detect කර ගනයි......
5.දැන් Screenshot එකේ
තියන විදිහේ එකක් වැටෙයි....
6.එක Load වෙලා ඉවර
වුනාම එන Window එකේ Root කියන button එක click කරන්න.......
7.එතකොට ආයෙත් Load වෙන
මගුලක් එයි ,අන්න එතකොට තමා phone එක Root වෙන්නේ..............
8.ඊට පස්සේ එන window
එකේ තියෙන
මේ button එක click කරාම phone එක Restart වෙයි ...........එතකොට ඔගොල්ලොන්ගෝ phone එක Root වෙලා ඉවරයි...........ආසයි නේ .............

<<<<<<<<<<<<<<<<<<කස්ටියටම GOOD LUCK>>>>>>>>>>>>>>>>>
තැන්ක්ස් මචං
ReplyDelete