1) Web පිටුවකට Image එකක් යෙදීම,
ඒ සදහා පහත <img> tag එක භාවිතා කරයි
<img src="clickit.png" alt="clickitlk.blogspot.com" width="442" height="105">
3) HTML පාඨ (text) ස්ථානාගත කිරිම,
4)Image එකකට Limk එකක් යෙදීම,
5)HTML මගින් වගු සකස් කිරීම,
- මේ සදහා <table> tag එක භාවිතා කරයි.
- වගුවල පේලි වෙන් කිරීම සදහා <tr> tag එක භාවිතා කරයි.
- වගුවල පේලි වගු දත්ත සමග වෙන් කිරීමට <td> tag එක යොදා ගනියි.
- ඒ වගේම වගුවල ඇති පේලි වගු ශීර්ෂ වලට වෙන් කිරිම කල හැකි අතර ඒ සදහා <th> tag එක භාවිතා කරයි.
- වගුවකට ශීර්ෂ පාඨයක් දැමීමට <caption> tag එක භාවිතා කරයි.
- වගුවේ කෝෂ අතර ඉඩ තැබීම,
- වගුවේ පාඨ අතර ඉඩ තැබීම,
උදහරණයක් ලෙස පහටැහැ වගුව නිර්මාණය කරමු,
6) වගුවක ඇති කෝෂ කිහිපයක් තනි කෝෂයක් බවට පත් කිරීම,
7)වගුවක සිරස්ව ඇති කෝෂ තනි කෝෂයක් බවට පත් කිරීම,
හතරවන පාඩමට >>>>>>>>>
0 comments:
Post a Comment