CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Saturday, March 21, 2015

HTML භාවිතයෙන් විස්තරාත්මක ලැයිස්තු (Description List) සැකසීම

විස්තරාත්මක ලැයිස්තු (Description List) සැකසීම
අප මුල් පාඩම් දෙකෙන්  ලැයිස්තු වර්ග දෙකක් සැකසීම සදහා HTML Tags යොදා ගන්නා ආකාරය ඉගෙන ගත්තා ඔබට මතක ඇති. මේ පාඩමෙන් මම කියා දෙන්න යන්නේ විස්තරාත්මක ලැයිස්තුවක් සකස් කරන ආකාරය.



(description list)---- <dl>  ටැගය මගින් විස්තරාත්මක ලැයිස්තුව නිර්වචනය කෙරේ.
(description title)---- <dt>  ටැගය මගින් නාමය (term) යන්න නිර්වචනය කෙරේ.
(description data)----  <dd> ටැගය මගින් දත්ත (data) නිර්වචනය කෙරේ.

 ඉහත කේතයේ ප්‍රතිදානය පහතින් බලා ගත හැකිය.


 

මෙම HTML කේත ඇසුරින් අත්හදා බැලීම් සිදු කර ඔබගේ දැනුම වර්ධනය කර ගන්න. එසේ නම් අලුත් පාඩමකින් හමුවෙමු. ආයුබෝවන්.





0 comments:

Post a Comment