CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Tuesday, March 10, 2015

උසස්පෙළ තාක්ෂණික විශයධාරාවේ මුලකෘති ප්‍රශ්න පත්‍ර සහ ප්‍රයෝගික ක්‍රියාකාරකම් පිලිබඳ තොරතුරු නිකුත් වෙයි..

සුභ දවසක් යාලුවනේ හැමෝටම. අද මම මේ ගෙන Post එක හැමෝටම වැදගත් වෙන්නේ නැති වෙයි. නමුත් වැදගත් පිරිසක් සිටන නිසා ලියනවා.අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අද දින තාක්ෂණික විෂය ධාරාවට
අදාළ ප්‍රශ්න පත්‍ර ව්‍යුහය, ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ ප්‍රායෝගික පරීක්ෂණයේ සියලු ක්‍රියාකාරකම් ආදියෙහි සියලු තොරතුරු සවිස්තරාත්මකව අද දින නිකුත් කරනු ලැබුවා.

පහතින් Download කරගන්න.

Module Papers, Practicales & Structure - Sinhala







Technology Practical List Only - Sinhala







විශේෂයි -: ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදුවන ආකාරය පිලිබඳ තොරතුරු නිකුත් කලත් එම පරීක්ෂණය පවත්වන දින වකවානු හෝ  පැවැත්වෙන ආකාරය හෝ පැවැත්වෙන ස්ථානයක් පිළිබඳව සඳහන් වෙන්නේ නෑ. ඒ පිළිබඳව දැනගත් වහාම අප මෙම වෙබ් අඩවියේ පළකරන්නෙමු.

රැඳී සිටින්න අප සමග. සුභ දවසක්.

0 comments:

Post a Comment