CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Saturday, June 14, 2014

හින්දි සින්දු වල කෑලි ටිකක් ලංකාවේ කොල්ලෙකුගේ හඬින්...

ඔන්න කස්ටියටම සුභ දිනයක් වේවා කියල ඉස්සර වෙලාම ප්‍රාර්ථනා කරනවා. හුග කාලකින් post එකක්වත් දාන්න බැරි උනේ මේ දවස්‌ වල ටිකක් busy උන හින්ද. ඒ දේවල් වලින් වැඩක නෑ. අපි කෙලින්ම කතාවට බහිමු.

අද මම මේ ගෙනාපු video එක ලංකාවේ කොල්ලෝ සෙට් එකක් fun එකට ගැහුව video එකක්. සමහර කට්ටිය නම මේක බලල ඇති. බලල නැති අය පල්ලෙහායින් බලන්නකෝ. මෙයට තියෙන හැකියාවනම් මාරයි. අපිට හිතන්නවත් බෑ මෙයා ලංකාවේ එක්කනෙක් කියල. ඒ තරම් සුපිරියට මෙයා හින්දි හසුරුවනවා.



නැවතත් මෙවැනි පොස්ටුවක් රැගෙන එන්නම්. මම යනෝ.. Good Bye

0 comments:

Post a Comment