ඔන්න මම අද ඔයාලට කතා මාලාවක් ගෙනාවා.. මේක ගොඩක් අය බලලා ඇති.. ගොඩක් අය බලලා නැතුව ඇති..
ඉතින් මේ කතා මාලාව ගැන වැඩි විස්තරයක් කියන්න උවමනා වෙන්නේ නෑ.. මොකද පළමු කතාව බලපු ගමන් ඔයාලට මේ කතා මාලාවට ආසා හිතෙයි..
එහෙනම් පහල Link එකෙන් ගිහින් Download කරලා ඔයාලත් බලන්නකෝ කොහොමද කියලා
0 comments:
Post a Comment