CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Monday, December 2, 2013

Avast Internet Security 2014 with 1000 days license file

ඔන්න යාලුවනේ අද මම කියලා දෙන්න යන්නේ Avast 2014 activate කරන්නේ කියලා.මම ඔයාලට පසුගිය ලිපියක ඔයාලට Avast 2014 download ලින්ක් එකක් දුන්න මතකද.ඒත් ඒක activate කරගන්න විදියක් තිබ්බේ නෑනේ.
ඔන්න මම ඒක activate කරන්න පුළුවන් license file එකකුත් හොයා ගත්තා.හැබැයි මේක Avast internet security එකේ license file එකක්.ඉස්සර වෙලාම පහල තියෙන ලින්ක් එකට ගිහිල්ල license file ඒක download කරගන්නකෝ.
          Avast Internet Security 2014
           License File
ඉස්සර වෙලාම download කරපු Avast Internet Security ඒක install කරගන්න.ඊට පස්සේ ඒක ඔපෙන් කරගෙන එකේ තියෙන setting වලට ගිහිල්ලා subscription ඒක click කරන්න.ඊට පස්සේ එතන තියෙන insert license file කියන ඒක උඩ click කරන්න.


ඊට පස්සේ එන box ඒකෙන් Download කරපු license file ඒක තෝරලා ok කරන්න.ඊට‍ පස්සේ පහත රූපේ විදියට එකක් වැටෙයි.ඒක yes කරන්න.


ඊට පස්සේ ඉතින් Avast Internet Security 2014 දවස් 1000ක් activate වෙලා තියෙයි.එහෙනම් අදට මම ගියා Good Bye….




0 comments:

Post a Comment