CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Tuesday, December 3, 2013

සල්ලි නොගෙවා Android Market එකෙන් ඇතිවෙනකම් බාමු.......


ඔන්න android phone තියෙන අයට පොඩි trick එකක් අරන් ආවා ....
ඔයාලා  අපි හැමෝම දන්නවනේ android market එකේ තියෙන වටින apps
අපි සල්ලි ගෙවලා ගන්න ඕනි කියලා ... ඉතින් ඔයාල කැමතිද ඒ apps නොමිළේ බාගන්න??
මෙකට පොඩ් app එකක් බා ගන්න ඕනි.. එක තමයි Black Market Alpha එක.
මේක android market එකේ application එක වගේ තවත් market එකක්.

මේකේ විශේෂත්වය වන්නේ හැම app එකක්ම් නොමිළේ download කරගන්න  පුළුවන් වෙන එක.....
මේකේ තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ app එක use කරන්න ඔයාලගේ  phone එක
root කරලා තියෙන්න ඕනි නැ. ඒ වගේම sign වෙන්න අවශෂය  නැ...හැමෝටම භාවිතා කරන්න පුළුවන්.

ඔයාට ඕනි  app එක  search කරලා install කරගන්න..එතකොට apk එක download
වේයි.ඊට‍ පස්සේ ඔයා notification bar එක open කරලා එකෙන් ඔයා download
කරපු app එක තෝරලා install කරගන්න .
 මොනවා උනත් මේ Black Market Alpha app එකේ පොඩි දෝෂයකුත් තියෙනවා.
එක තමයි හිටපු ගමන් මේ app එක crash වෙනවා. එහෙම උනහම ඔයාලා ඒ app එක close කරලා
ආයෙත් open කරන්න. එතකොට හරි.... ඔයාල download කරපු  app එකේ apk file එක
phone එකේ  memory එකේ blackmart කියලා folder එකක save වෙලා තියෙනවා.

පහල තියෙන link එකෙන් ගිහින් download කරලම බලන්නකෝ එහෙනම්...


0 comments:

Post a Comment