CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Saturday, November 30, 2013

slow වුන Computer එකක Speed එක වැඩි කරගන්න පුළුවන් ක්‍රම දෙකක්........

..අද අපි ඕගොල්ලොන්ට කියල දෙන්න යන්නේ slow වුන Computer එකක Speed එක වැඩි කරගන්න පුළුවන් ක්‍රම දෙකක් ගැන...ඇත්තටම කිව්වොත් Computer Use කරන කස්ටියගෙන් බාගෙට බාගයක්ම මේ ක්‍රම දෙක  ගැන දන්නවා වුනත් මේ ගැන නොදන්නා කස්ටියත් ඉන්න නිසා හැමෝටම දැනගන්න මේ ක්‍රම දාලා පොඩි Post එකක් දාන්න ඕනි කියලා Click It  එකේ අපි හිතුවා ....



1.Disk Defragment.....
   Disk Defrag කිරීම යනු  Hard Disk එකේ තැනින් තැන විසිරිලා තියන Files එක තැනකට ගෙන Hard Disk එකේ ඇහිරිලා තියෙන ඉඩ නැවත නිදහස්  කිරීමයි....ඒවගේම computer එකේ අපි Use කරන Files Hard Disk එකේ විවිධ තැන්වල විසිරී තිබීමෙන් ඒවා computer එකට හොයාගන්න ගතවන වෙලාව වැඩියෙන් යන බව ඕගොල්ලෝ දන්නවා ඇතිනේ......
මේ විදිහට Disk Defrag කරන්න පුළුවන් ලේසිම විදිහ තමා windows OS එකේම Utility App එකක් විදිහට දීල තියෙන “Disk Defragmenter” කියන App එකයි....
Start  à Disk Defragmenter  

Disk Defragmenter එක open කරපුවාම ඕගොල්ලොන්ට පේනවා ඇතිනේ එකේ Hard Disk එකේ partition ටිකයි....Analyze කියල button එකකුයි Defragment disk කියල button එකකුයි තියෙනවා................ 


දැන් ඕගොල්ලොන්ට කරන්න තියෙන්නේ ඕනි partition  එක තෝරලා  Defragment disk කියන button එක click කරන එක විතරයි...........


2.C Cleaner
මේක පොඩි software එකක්  මේකෙන්  computer එක Speed Up කරගන්න පුළුවන්,
ඉස්සෙල්ලා Software එක බාගන්න......


software එක බාගෙන ඉවර නම්  වැඩේ පටන් ගමු .......
මේ software එක use කරලා දෙවිදිහකට computer එකේ Speed එක වැඩි කරගන්න පුළුවන් ...
1.system එකේ Junk Files,History,Memory Dumps,වැනි දේ Clean කිරීම මගින්   
2. registry  Clean කිරීම හා Erros Fix කිරීම මගින් ......
මුලින්ම software එක open කරගන්න....software එක open වුනාම ඕගොල්ලොන්ට පෙනෙයි Side tabs වල Cleaner කියල tab එකකුත්(system එකේ Junk Files,History,Memory Dumps,වැනි දේ Clean කිරීම) ,Registry කියල tab එකකුත්(registry  Clean කිරීම හා Erros Fix කිරීම)....
මේම Tools දෙක බවිත කරලා ඕගොල්ලොන්ට පුළුවන් computer එක Speed Up කරගන්න.....





<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<GOOD LUCK>>>>>>>>>>>>>>>>>>>>>>>>








0 comments:

Post a Comment