මේ post එකෙන් අපි
ඕගොල්ලන්ට කියල දෙන්න යන්නේ ඕගොල්ලෝ ගාව තියෙන PC software එකක් password දාලා වෙන
කාටවත් open කරන්න බැරිවෙන විදිහට lock කරන්නේ කොහොමද කියන එක ගැනයි.....ඉතින්
ඕගොල්ලෝ ඒ වැඩේට කැමති නම් මෙන්න මේ පියවර ටික අනුගමනය කරන්න .......
පියවර 1:-
පියවර 2:-
software එක බාගෙන ඉවර
නම්,ඒක install කරන්න.....install කරද්දී කැමති password එකක්....හැබැයි ඒ දාපු
password එක හොදට මතක තියාගන්න,මොකද ඒ password එක තමා ඕගොල්ලෝ lock කරන හැම
software එකකම password එක විදිහට වැටෙන්නේ....
පියවර 3:-
install කරලා ඉවරනම්
“Password Door” එක open කරන්න,open කරද්දී ඕගොල්ලෝ install වෙද්දී දුන්නු
password එක ඉල්ලයි....ඒ password එක දීලා software එකට Log වෙන්න.....
software එක open වුනාම
ඕගොල්ලොන්ට පෙනෙයි “Protect a program” ,”View & Manage protected programs” හා “Deactivate
Protection” කියලා කොටස් තුනක් තියෙන
බව....
පියවර 4:-
“Protect a program”
කියන එක click කරාම ඕගොල්ලෝ දැනට computer එකට install කරලා තියෙන softwares ටික
බලාගන්න පුළුවන්,ඉතින් ඔයාලට lock කරන්න ඕනි software එක select කරලා Protect කියන button එක click කරන එක විතරයි
තියෙන්නේ.........
*ඉතින් කාට හරි Password
Door software එක Uninstall කරලා lock
කරලා තියෙන softwares open කරන්න පුළුවන්නේ........කියන ප්‍රශ්නේ කස්ටියට මතක්
වෙන්න ඇතිනේ.............එකට බය වෙන්න දෙයක් නෑ මොකද “Password Door” එක Uninstall කරද්දීත් අපි
දාපු password එක ඉල්ලනවා...........
<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<GOOD LUCK>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
0 comments:
Post a Comment