ඔගොල්ලොන්ගේ Android phone එකේ
තියෙන microUSB port එකෙන් charge කිරීම computer එකෙක
සමග connect කර files Transfer කිරීම වගේ වැඩ කරන්න පුළුවන්......නමුත් හදිස්සි
අවස්ථාවක ඕගොල්ලොන්ට USB Flash Drive එකක එහෙමත් නැත්නම් Pen Drive එකක තියෙන
files phone එකත් සමග හුවමාරු කිරීමට අවශ්‍ය වුනොත් Pen Drive එකක් Android phone
එකකට කෙලින්ම connect කරන්නේ කොහොමද කියන එක ගැන තමා අද අපි ඕගොල්ලොන්ට මේ Postඑකෙක්න්
කියල දෙන්න යන්නේ......
USB Storage එක Android Phone
එකට Connect
කිරීමට අවශ්‍ය දේවල්.......
- USB OTG (“On the Go”) cable එකක්........
- මේ USB
OTG cable එක,
එක පැත්තක් Male microUSB connector එකක් සහ අනෙක් පැත්තේ female USB port එකක්
තියෙන cable එකක් විය යුතුයි....
- Android phone root කර තිබිය යුතුයි:
- Phone එක root කරලා නැත්නම් root කරන හැටි මෙතනින්
බලාගන්න
1.
මේ වැඩේ කරන්න phone එකට පොඩි App
එකක් install කරන්න ඕනි....
මෙතනින් බාගන්න
2. OTG cable
එක phone
එකට Connect කරන්න
3. USB Flash drive එක (හෝ SD card reader) OTG cable එකට connect කරන්න.
4. USB Drive එක
connect කරාම,phone එකේ pop up Window
එකකින් “Open StickMount when this USB device is connected.” කියල එකක් open වෙයි,එකේ use by default
කියන එකට tick mark එකක් දාලා OK කරන්න........

5. Grant StickMount superuser access හෙවත් Root Access අවශ්‍ය බව පෙන්වමින් තවත් pop up Window එකක් open
වෙයි......එකෙන් Remember choice forever කියන එක select කරලා Allow කියන එක
දෙන්න.....
USB device
එක connect වීම සම්පූර්ණ වුනාම,ඕගොල්ලන්ට “Active mounts: /sda/usbStorage/sda1″ කියල notification
එකක් දැක ගන්න පුළුවන්....
6. file manager
එක open කරන්න....
7. USB storage drive
එක file manager එක තුලින් සොයා ගන්න...
(**සමහර
file managers වල usbStorage
එක හොයා ගන්න root directory එකේ Folders check කරන්න
සිදුවේවි.......)
8. දැන් ඔබට අවශ්‍ය පරිදි files Copy කරන්න , deleteකරන්න
,ඒවගේම move හෝ open කරන්නත් පුළුවන්....නමුත් Videos play කිරීම වැනි දේ එතරම් සාර්ථකව
මෙමගින් සිදුකල නොහැක්කේ මෙම ක්රමයේ දත්ත හුවමාරු වේගය තරමක් අඩු බැවිනි.......එමනිසා
එවැනි ප්‍රමාණයෙන් වැඩි files internal
Storage එකට හෝ SD card එකට පළමුව copy කර
,ඉන්පසුව භාවිතා කිරීම වඩාත් සුදුසු වේ...
post එක හොද නම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.......
GOOD
LUCK














මෙක e-tel i6 4n එකට වැඩකරනවද මචං?????
ReplyDeleteow godak welawata wada karai.
Deletee-tel N3 4n akete wade na bro.help me..
Deleteelz
ReplyDelete