
මේකෙන් අපේ OS එකේ තියෙන හැම icon එකක්ම පහසුවෙන් එකවර change කරගන්න පුළුවන්. මේක හදන official web site එකෙන් ගන්නවානම් ගන්න වෙන්නේ සල්ලි දීල තමයි. ඒ නිසා මම මේකේ crack එකත් එක්කම torrent link එක දෙන්නම්. මෙතනින් ගිහින් ඒක download කරගන්නකො.
මෙතනින් ගිහින් ඔයාලට කැමති Icon set එකක් තෝරා ගෙන download කරන්නකෝ. මොකද මේකේ තියෙන්නේ icon set එකක් විධියට insert කරන්න.
ඉස්සරවෙලාම ඔයාලා download කරපු software එක install කරලා crack copy කරලා software එක activate කරගන්නකො. ඊට පස්සේ software එක open කරන්නකෝ. එතකොට මේ වගේ එකක් එයි.
ඊට පස්සේ එකේ තියෙන Add Icon Package කියන එක click කරලා Install from disk කියන එක තෝරන්න. ඊට පස්සේ ඔයාලා download කරපු skin තියෙන application එක හරි rar file එක හරි තෝරලා ok කරන්න.
එතකොට පල්ලෙහා තියෙන රූපේ විධියට icon package එක software එකට add වෙලා තියෙයි. ඊට පස්සේ ඒක select කරලා apply icon package කියන එක තෝරන්න. එතකොට icon ටික ලස්සනට folders ඇතුළු හැම දෙකටම add වෙලා තියෙයි.
ඔන්න මම දාලා තියෙන Icon Set එකක් රුපයකුත් දැම්ම.
ඔන්න මම දාලා තියෙන Icon Set එකක් රුපයකුත් දැම්ම.
ඔන්න එහෙනම් අදට මම ගියා. අවුලක් තිබ්බොත් comment එකක් දාන්න......
kisi aulak na alatame wada pattame patta
ReplyDelete